Social Icons

Sunday, January 13, 2013

Seetha Maruthe - Ruwan Hettiarachchi (Sinhala Music Video)

Title: Seetha Maruthe - Ruwan Hettiarachchi (Sinhala Music Video)  Music, Mixed and Mastered by - Amith Guru Lyrics- Nilar. N.Kassim
Chorus- Prashanthini
Video Directed By- Chamil Pathirana , Thaala Roopa Revolution
Duration: 03:55

Watch Now
 
 සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්,
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ...
ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ,
එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ...

දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා...
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා...
ජීවිතයේ සතුටයි මා දුටුවේ...
සාගරයේ ගැඹුරයි මේ හැඟුමේ...

යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟිපානා...
රෑ තුන්යම ඔය ඇස් මානා මා මුසපත් කරනා...
ආදරයේ මිහිරෙන් මා නිවුණේ...
ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ...


http://img525.imageshack.us/img525/8696/banner2hpj.gif




No comments:

Post a Comment

 

Sample text

Sample Text

.

Sample Text